தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
තුර්කි හමුදා භටයින් 7 දෙනෙකු මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුර්කි හමුදා භටයින් 7 දෙනෙකු මියයති



තුර්කියේ ගිනිකොන දිග බැඩිමෑන් පළාතේ සිදුවූ බිම්බෝම්බ පිපිරීමකින් තුර්කි හමුදා භටයින් හත්දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය පවසති.

කුර්දි ජනතාව වැඩි වශයෙන් වාසයකරන මෙම පළාත තුල නිරන්තර ගැටුම් තුර්කි හමුදා හා කුර්දි සටන්කාමීන් අතර ඇවිලේ.

මෙම ප්‍රහාර එල්ලකර ඇත්තේ කුර්දි සටන්කාමීන් බවට තුර්කිය චෝදනා කර තිබේ.