දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර පැවැත්විමට නියමිත 20-20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලංකා සංචිතය නම් කිරිමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ලසිත් මාලිංගට වෙත හිමිව ඇත. නිවේදනය කර ඇති ආකාරයට ලංකා කණ්ඩායම සදහා ක්‍රීඩක සංචිතය මෙසේය.
ලසිත් මාලිංග (නායක),
නිරෝෂන් දික්වැල්ල (උපනායක),
අවිශ්ක ප්‍රනාන්දු,
සදීර සමරවික්‍රම,
කුසල් මෙන්ඩිස්,
ඇන්ජලෝ පෙරේරා,
ධනංජයද සිල්වා,
කමිඳු මෙන්ඩිස්,
ප්‍රියමාල් පෙරේරා,
තිසර පෙරේරා,
සුරංග ලක්මාල්,
ඉසුරු උදාන,
අසිත ප්‍රනාන්දු,
අකිල ධනංජය,
ජෙෆ්රි වැන්ඩසේ,
ලක්ෂාන් සඳකැන්