Posted on 04.24.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුතු බවට සැකකරන පුද්ගලයකු 2015 මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුවත සම්බන්ධව ජවිපෙ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුවූ පසුව අත්අඩංගුවට පත් අන්තවාදී සැකකරුවකු ඒසේ 2015 මහමැතිවරණයට තරග කළ බව අනාවරණය වී ඇත. ඒි බව දක්වමින් ජ.වි.පෙ. විසින් නිවේදනය කර ඇත්තේ ඒම පුද්ගලයා ජ.වි.පෙ. සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු නොවන බව පවසයි. විවිධ ජාතික අනන්‍යතා ඇතිවුන් සහ වෘත්තිකයන් ජාතික ලැයිස්තුව හරහා තරග කිරීමට ජ.වි.පෙ. ගත් තීරණයක ප්‍රතිපලයක් ලෙස අදාළ පුද්ගලයා ෙයෝජනා කර ජාතික ලැයිස්තුවට නම්කරන ලද බව ඒම නිවේදනයේ සදහන් කරයි.