தமிழ்
English
Contact
Sunday 5th May 2019    
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! - අනුරාධපුර විරෝධතාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! – අනුරාධපුර විරෝධතාව



දිවයිනේ ස්ථාන ගනනාවක රදවා සිටින දේශපාලන සිරකරුවන් 107ක් නිදහස්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් මහජන විරෝධතාවක් අද(05) දින අනුරාධපුර නගරයේදී පවත්වන ලදී.

උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන්ගේ ගැටලු වහා විසදනු..! දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු..! යන සටන් පාඨ මුල් කර ගනිමින් මෙම විරෝධතා උද්ඝෝෂණය සිරකරුවන් නිදහස්කරගැනීමේ බහුජන සංවිධාන එකමුතුව විසින් කැදවන ලදී.