රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් ගෙන ආ ප්‍රති-ල්‍රස්ත පනත විසින් මර්දනකාරී නීති ගෙන ඒමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අද(14) ඉවත දමා ඇත.
උද්ඝෝෂණය කරන ජනතාව පවා ත්‍රස්තවාදීන් ලෙස නිර්වචනය කර මර්දනයට ලක් කළ හැකි නීති ෙගෙන ඒන ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ඇතුළු පාර්ශව ගණනාවක් ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කර ඇත. ඒයින් ෙනොනැවතුනු ශ්‍රේෂ්ඨාධිකරණය කලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ වගන්ති ප්‍රමාණයක් එයට ඇතුළු කරන ලෙස නියෝග කර ඇත.
සියළු මර්දනකාරී නීති ෙගෙන ඒන්නට ආන්ඩුවට සහයෝගය ෙදෙන අදිකරණ පද්ධතියකින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකගත හැකියයි කල්පනා කිරීම මුලාවක් බව ෙමෙයින් පැහැදිලි ෙව්.