කටකතා, ජාතිවාදය ඇවිස්සීම සහ වෛරසහගත ප්‍රචාරයන්ට දඩුවම්!
ජාතිවාදය අවුස්සන සුළු මෙන්ම ජාතීන් හා ආගම් අතර සාමයට හානිකරන ආකාරයේ ප්‍රකාශයන්. මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ අදහස් ප්‍රචාරය…
ජාතිවාදය අවුස්සන සුළු මෙන්ම ජාතීන් හා ආගම් අතර සාමයට හානිකරන ආකාරයේ ප්‍රකාශයන්. මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ අදහස් ප්‍රචාරය…
සුඩානයේ විරෝධතාවකට වෙඩිතැබීමෙන් පසුව විරෝධතාකරුවන් 20 දෙනකු මියගිය පසුව විරෝධතාවය මර්දනය කිරීමේදි වෙඩිතබනු ලැබුවේ වැරදීමකින් බවට සුඩාන පොලිසිය පවසන බව…
ජනතා අරගල මධ්‍යස්ථානය විසින් ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්බන්ධ විරෝධතා ක‍්‍රියාමාර්ග පිළිබද සාකච්ඡුා කිරීමට ගත් තීරණය අනුව එහි එක් සාකච්ඡුා වටයක් රජාතන්ත්‍රවාදී…
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කටුනායක වෙළද කලාපයේ සේවක විරෝධතාවකදී සිදුකළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට රජයෙන් වන්දි ගෙවියයුතු බව…
ඊයේ 3 පැවති ශිෂ්‍ය විරෝධතාවකට අමානුෂික ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලිසසිය පිළිබද මෙතෙක් ජනතාවට මවා පෙන්වූ මහජන හිතකාමී වෙස්මුහුණ ගැලවී…
රාජ්‍ය පාසල් වලපල්ලට යවන කැබිනට් පත්‍රිකාව සහ පොදුජන අරගල මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්…
ප්රතිත්රස්ත පනතට එරෙහිව විරෝදතාවක් සංවිධානය කිරීමෙන් පසුව ඊයේ(13) අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය අද(13) පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ප්රතිත්රස්ත…
පාසල් ක්‍රීඩා තරගයක උද්දාමයෙන් කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදී රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කළ පාසල් දෙකක සිසුන් 34දෙනෙකු…
පවතින අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ අන්දමින්ම ආරක්ෂා කරගැනීමට පවා ජනතාවට විදි බැස සටන් කිරීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය…
සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන්ට නවකවදය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින් එම සරසවියේ සිසු සිසුවියන් 54 දෙනකුගේ…
සේවයෙන් නෙරපන ලද කම්කරු ක්‍රියාකාරින් යලි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ATG Ceylon කම්හලේ කම්කරුවන් ගෙන යන…