සිසු කම්කරු පොදු ජන අරගල මැඩලීමට ගෙන එන ප්‍රති ත්‍රස්ත පනත පරදවමු මැයෙන් අද(13) අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබේ.
ආණ්ඩුවට විරුද්ධව අරගල කරන ජනතාව ත්‍රසත්වාදීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීමට සැරසෙන ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජය කිරීමට පෙළ ගැසෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාලය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.