தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධව අන්තරේ අද විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධව අන්තරේ අද විරෝධතාවයක



සිසු කම්කරු පොදු ජන අරගල මැඩලීමට ගෙන එන ප්‍රති ත්‍රස්ත පනත පරදවමු මැයෙන් අද(13) අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබේ.

ආණ්ඩුවට විරුද්ධව අරගල කරන ජනතාව ත්‍රසත්වාදීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීමට සැරසෙන ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජය කිරීමට පෙළ ගැසෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාලය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.