Posted on 04.27.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු දින ප්‍රහාර මාලාවෙන් පසු ජාතික පොලිස් කොමිසම මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකළ ජේෂ්ඨ පොලිස් නිළධාරීන් දහතුන් දෙනෙකුගේ ස්ථාන මාරුවීම් අවලංගු කර ඇත.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකු ඇතුළුව නිලධාරීන් 13 දෙනෙකු පොලිස් කොමිසම මගින් මාරු කර යවා තිබුනේ පසුගිය 25දා රාත්‍රියේදියි.
මේවනවිට රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම ස්ථාන මාරුවීම් අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසා ඇත.