පාර්ලිමේන්තුව දෙසැම්බර් 05ට කල් යයි!

AXH5TM Parliament of Sri Lanka, Columbo. Architect: Geoffrey Bawa

අද(30) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරියගේ මූලිකත්වයෙන් රැස්වු පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 05 වනදා පෙරවරු 10.30 තෙක් කල් තබා තිබේ.
අද පාර්ලිමේන්තුවට රජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කෙරිණි.
එම යෝජනාව රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා විසින් ස්ථිර කරනු ලැබීය.

 

Chandana Sirimalwatte :