Posted on 08.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පැණි බීම වර්ගවල පවතින අතිරේක සීනි සාන්ද්‍රණය මත අලුතින් බද්දක් අය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී පැණි බීම මිලිලීටර 100ක පවතින අතිරේක සීනි සාන්ද්‍රණය සම්මත මිලිග්‍රෑම් 06 ඉක්මවන සෑම මිලිග්‍රෑම් 1ක් සඳහාම රුපියලක බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා වූ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත.