தமிழ்
English
Contact
Saturday 4th May 2019    
පූගොඩ පාළු ගොඩනැගිල්ලක පිපිරීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පූගොඩ පාළු ගොඩනැගිල්ලක පිපිරීමක්



පූගොඩ අධිකරණය ආසන්නේ ඇති පාළු ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් බෝම්බය අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.

සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය පවසා තිබේ.