Posted on 12.15.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දෙැසම්බර් 18 වැනිදා පැවැත්වෙන්නට නියමිත පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර ඊයේ (14) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යායේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති තත්මෙවය නිසා මෙම තීරණය ගත් බවද පාර්ලිමේන්තුව රැස්වූවාට පසු ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝගවලට අනුව යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේ බහුතර බලය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත‍්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කලේය.