මහින්දගේ ආණ්ඩුවේ ඇමතිකම් දැරූ තවත් පිරිසක් ඇමතිධුරවල දිවුරුම් දෙති!
Posted on 05.23.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂගේ ඇමති මණ්ඩලයේ පිරිසක් රනිල් වික්‍රමසිංහගේ ඇමති මණ්ඩලය ලෙස නැවත ඇමති තනතුරුවල දිවුරුම් දී ඇත.
පසුගියදා සෞඛ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් කෙහෙලිය රඹුක්වැල්ල අද දිනයේ ජලසම්පාදන ඇමති ලෙසද දිවුරුම් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මෙසේ ඇමතිවරුන් ලෙස ඔවුන් භාරගෙන ඇති අමාත්‍යංශ මෙසේය’
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමා ත්‍ය
- බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
- මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
- රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
- විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
- අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය
- රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය