Posted on 07.31.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු මස 04 වැනිදා පැවැත්වීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි වේ.
අගෝස්තු 06 වැනිදා ඒ සඳහා වන ගෙවීම් කළ යුතු බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.