தமிழ்
English
Contact
Sunday 5th May 2019    
යළිත් යුද්ධයකට පාර කපන්න එපා ! වවුනියාවේ විරෝධතාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යළිත් යුද්ධයකට පාර කපන්න එපා ! වවුනියාවේ විරෝධතාවක්



මඩකලපුව දිස්ත්‍රික්කයේ, වව්නතිව් පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් වවුනියාව ප‍්‍රදේශවාසීන් ඊයේ (7) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාව පළ කර ඇත.

උතුරු නැගෙනහිර ජනතාව වසර 30 කාලයක් පීඩාවිඳි ජාතිවාදී යුද්ධය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල , දෙමළ , මුස්ලීම් ජනතාව එක්වන ලෙසට ද විරෝධතාකරුවෝ එහිදී ඉල්ලා සිටියහ.