தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අධිකරණ ඇමති හමුවෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අධිකරණ ඇමති හමුවෙයි



යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (28) අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙරටට ලබාදී ඇති යුරෝපා සංගමයේ GSP ප්ලස් සහනය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙහිදී යුරොපා සංගමයේ නියෝජිතයින් විසින් ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන සඳහන් කර ඇති අතර අධිකරණ ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාගෙන් විමසා තිබේ.