Posted on 06.11.2021 by Sithara Sajeewani in කලා with 0 Comments
ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වී තිබේ.
වේදිකා නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දී සිටි ඔහු මිය යන විට 58වියේ පසු විය.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු හදිසියේ මියගොස් ඇතිබව වාර්තා වේ.