Posted on 11.28.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මේ රටේ දරුවන්ගේ නාමයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් සිය වගකීම සහ යුතුකම ඉෂ්ට කරන්නැයි ජනාධිපතිට බලකිරීම සඳහා ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමූහිකය පවත්වනු ලබන විරෝධතාවක් අද(28) සවස 3ට ගාලු මුවදොර වටරවුමේ පැවැත්වෙන බව වාර්තා වේ.
අපේ දරුවන් සුරකින්න- ව්‍යවස්ථාව රකින්න, උප නූපන් දුවා දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති වෙත කෙරෙන බලකිරීමයි යන සටන් පාඨ සහිතව මෙම විරෝධතාවය පැවැත්වේ.