වතු කම්කරු සටනට සහාය පළ කර හැටන්- තලවකැලේ නගරවල හර්තාල්

වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීම සඳහා වතුකම්කරුවන් විසින් සිදුකරනු ලබන විරෝධතාවයන්ට සහාය දැක්වීම උදෙසා තලවකැලේ සහ හැටන් යන නගරවල සියලුම කඩ සාප්පු අද (26) වසා දමා තිබේ.

ඒ අනුව එම නගරවල සියළු වෙළඳ සැල් වසා දමා කළු කොඩි ඔසවා තිබෙන අතර ත්‍රීරෝද රථ හා කුලි රථ ධානවයෙන් ඉවත්වි මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා එක්ව සිටි බව වාර්තා වෙයි.

Sithara Sajeewani :