Posted on 11.26.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීම සඳහා වතුකම්කරුවන් විසින් සිදුකරනු ලබන විරෝධතාවයන්ට සහාය දැක්වීම උදෙසා තලවකැලේ සහ හැටන් යන නගරවල සියලුම කඩ සාප්පු අද (26) වසා දමා තිබේ.
ඒ අනුව එම නගරවල සියළු වෙළඳ සැල් වසා දමා කළු කොඩි ඔසවා තිබෙන අතර ත්‍රීරෝද රථ හා කුලි රථ ධානවයෙන් ඉවත්වි මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා එක්ව සිටි බව වාර්තා වෙයි.