ශ්‍රී ලංකාව මැලේසියාව පරදවයි

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු තරගාවලියේදී ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර තරගයෙන් 62-59 ලෙස ඉතා තියුණු ජයක් ලැබීමට සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කණ්ඩායම් හතරට එක්විය.

ආසියානු දැල්පන්දු තරගාවලියේ සිටින ප්‍රබලම කණ්ඩායම් වන මැලේසියාව හා සිංගප්පූරුව පහසුවෙන්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමත්වීමත් සමග අවසන් පූර්ව තරගට ප්‍රවිශ්ට වීමට හැකි විය.

Madanayaka :