Posted on 09.05.2018 by Nishshanka in ක්රීඩා පුවත් with 0 Comments
මේ දිනවල සිංගල්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ තවත් තීරණාත්මක තරගයක් ශ්රී ලංකාව හා සිංගප්පූරු අතර පැවැත්විනි.
ඊයේ සිංගප්පූරුවේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩිකාවන් විසින් සිංගප්පූරුව කණ්ඩායම පරාජය කරනු ලැබීය.
තරගය තියුණු තරගයක් ලෙස පැවැති බව වාර්තාවේ. අවසානයේ ලකුණු 74-61 ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත්ව තිබේ.
මෙම ජයග්රහණයත් සමග අවසන් කණ්ඩායම් හතරට ඇතුලත්වීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිනි.
අවසන් තරගවට සදහා සුදුසුකම් ලබා ඇති අනෙක් කණ්ඩායම් වන්නේ මැලේසියාව,හොංකොං හා සිංගප්පූරුව යන රටවල්ය.