தமிழ்
English
Contact
Wednesday 20th April 2022    
සමාජ මාධ්‍ය හා අන්තර්ජාල අවහිර කිරීම ගැන මහජන උපයෝගිතා කොමිසමේ විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජ මාධ්‍ය හා අන්තර්ජාල අවහිර කිරීම ගැන මහජන උපයෝගිතා කොමිසමේ විරෝධය!



මේ වනවිට අවහිර කර ඇති සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාල පහසුකම් වහාම ක්‍රියාත්මක කරන ලෙස ‘මහජන උපයෝගිතා කොමිසම’ විසින් ‘විදුලි සංංදේශ නියාමන කොමිසම’ සහ දුරකථන සේවා සමාගම්වලට දැනුම් දී ඇත.

මේ වනවිට ඇණහිට ඇති සන්නිවේදන පහසුකම් හරහා තම ආයතනය විසින් විදුලි කප්පාදුව ඇතුළු මහජන සේවාවන් සම්බන්ධ පවත්වා ගෙන ගිය සන්නිවේදනය බිඳවැටීම හේතුවෙන් අදාළ සන්නිවේදන පහසුකම් නැවත විවෘත කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇත.