ඉන්දියන් වේල්ස් විවෘත ටෙනිස් තරගාවලියේදි ස්පාඤ්ඤයේ රොබේර්ටෝ බව‘තීස්ටා පරාජයට පත් කරමින් ජපානයේ යොෂිහිතෝ නිෂිඕකා මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ සටහනේ 74 වන ස්ථානයේ පසු වන
යොෂිහිතෝ නිෂිඕකා හමුවේ පරාජය වු රොබේර්ටෝ බ‘තීස්ටා එම ශ්‍රේණිගත කිරීමේ 22 වන ස්ථානය හිමිකරුවා විය.