Posted on 12.11.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සාහිත මධු සාදයේදී මෙවර සංවාදයට ගැනෙන්නේ එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘රතුපලස’ නවකතාව සහ ‘පේත’ කෙටි නවකතාව බව සංවිධායකයෝ පවසති.
දෙසැම්බර් 16 වැනිදා සවස 4.00ට ගොතටුව නවනගරයේ තලගහ හන්දියේ ‘බ්රදර්ස් ප්ලේස්’හි පැවැත්වෙන මෙම වැඩසටහනට සංවාද ප්රවේශයන් සපයමින් දායක වන්නේ හසිත අබේවර්ධන, මහේෂ් කුමාර, විදර්ශන කන්නංගර, අනුරාධා කෝදාගොඩ, මහේෂ් අබේපිටිය, කුමුදු කුමාරසිංහ සහ තරිඳු වීරගේ විසිනි.
