Posted on 12.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට අධික ලාභ උඵයා ගැනීමේ අරමුණින් ගෙන ඇති තීරණ හේතුවෙන් ගෘහස්ත පරිභෝජනයට ගන්නා ගෑස් සිලන්ඩර සම්බන්ධ සිද්ධීන් 22 ක් පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
අද (18) පෙරවරු 6.00 න් අවසන් වූ කලායේ මෙම සිදුවීම් වාර්තා වන අතර නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 47ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 792 ක් වාර්තා වී තිබේ.
මේ ආකාරයට ජන ජීවිතය අවදානමේ හෙළන ගෑස් අනතුරු රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90% ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.