හම්බන්තොට වරායට දුන් ණය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට වැය කරලා – නිව්යෝක් ටයිම්ස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හම්බන්තොට වරායට දුන් විශාල මුදලක් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට යෙදවූෙය්යැයි නිව්යෝක් ටයිමිස් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කරන අාකාරයට ඉන්දියාව වැනි රටවල් හම්බන්තොට වරාය සැලැස්ම සම්බන්ධයෙන් ඒතරම් උනන්දුවක් දක්වා නැත. ඒහෙත් චීනය සිය “ඒක් තීරයක් ඒක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ ණය ලබාදෙමින් ලංකාවේ හම්බන්තොට පරිශ්‍රයේ නවීන වරාය පහසුකම් ඉදිකිරීමට කටයුතු කරණ ලදී. ඒසේවුවද ලංකාව මේ වනවිට විශාල ණය අර්බුදයක ගිලී අැත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සිදුකළ ණය ගැනිම්වල වාරික  සහ පොලී ගෙවිම් අවසන් නොවන නිසාය.

Chandana Sirimalwatte :