தமிழ்
English
Contact
Friday 3rd May 2019    
පාසල් දෙවන වාරය අගොස්තු 3 අවසන් - නිවාඩු කාලය සැප්තැම්බර් 3 දක්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාසල් දෙවන වාරය අගොස්තු 3 අවසන් – නිවාඩු කාලය සැප්තැම්බර් 3 දක්වා



පාසල් දෙවනවාරය අවසන්කරමින් නිවාඩු කාලය අගෝස්තු 3 වැනිදා ආරම්බ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 3 වැනිදාය. කෙසේවෙතත් මුස්ලිම් පාසල්වල දෙවන වාරය අවසන් වන්නේ අගෝස්තු 20 වැනිදා බවද 27 වැනිදා නැවත පාසල් ආරම්භ වන බවද දන්වා තිබේ.
මෙවර පාසල් නිවාඩුවට පෙරාතුව සියලු පාසල් දරුවන්ට සිය වාර විභාග පිළිතුරුපත්‍රවල ලකුනු සහ ප්‍රගති වාර්තා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මින් ාපර දැනුම් දී තිබිණි.