Posted on 11.07.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම අලලා අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ඉංජිනේරු සේවා වෘත්තියවේදී සංගමය කටයුතු යොදා ඇත.
‘Belt & Road vs Pivot to Asia – ලෝකයට හා ලංකාවට කෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම’ යන තේමාවෙන් මෙම විවෘත අන්තර්ජාල සම්මන්ත්‍රණය නොවැම්බර් 08 දින සවස 3.00ට ට විකාශය වේ.
Zoom අන්තර්ජාල සම්මන්ත්‍රණයේ සබඳතාව මෙසේය.
https://us05web.zoom.us/j/3323565263…