தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ජේම්ස් පැකර් තම කැසිනෝ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජේම්ස් පැකර් තම කැසිනෝ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වේ



ඔ්ස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික ෙලා්ක පරිමාණ ක්‍රවුන් කැසිනෝ ජාලයේ හිමිකරු ජේම්ස් පැකර් මානසික සෞඛ්‍ය ගැටලුවක් මුල්කරගෙන සිය සමාගම් ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.
ක්‍රවුන් සමාගම් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ ඔහු 2015 ඒයින් ඉවත්ව ගිය අතර පසුව 2017 අගෝස්තුවේ සාමාන්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස යළි අධ්‍යක්ෂ මණ්ඩලයට ඒක් විය. නමුත් ඔහුගේ මානසික තත්වය පිළිබද විශ්ෂඥ උපදෙස් මත අධ්‍යක්ෂ වගකීමෙන්ද ඉවත්වන්නට ඔහු තීරණය කර තිබේ.