ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි
එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී ඔක්තෝබර් 14 දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවන්නට එරට අගමැති බොර්ස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව්…
විදෙස් පුවත්
එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී ඔක්තෝබර් 14 දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවන්නට එරට අගමැති බොර්ස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව්…
පසුගිය සති කිහිපය පුරා මිහිකතේ පෙනහැල්ල ලෙස සැළකෙන ඇමසන් වැසි වනාන්තරය ගිනි ගනිමින් තිබුණි. ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න…
ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශිෂ්‍ය විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇත. දිගින් දිගටම සිදුවන ශිෂ්‍ය මර්දනයත් අයිතිවාසිකම් උල්ලංඝනයත් නිසා ශිෂ්‍යයෝ…
මුස්ලිම් ජාතිකයන් අතර සාම්ප්‍රදායිකව පැවතෙමින් ඇති 'ක්ෂණික දික්කසාද ක්‍රමය' සාපරාධී වරදක් බව පිළිගැනෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මතකර තිබේ. එම සම්ප්‍රදාය…
සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යයක් ලෙස, ෂරියා නීතිය යටතේ සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා ඇති සීමා හා තහංචි අතුරින් කිහිපයක් ඉවත් කිරීමට රජු…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට ඔත්තු සේවා ආයතනයවන සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවද එයින් කොටසකට මරණ…
සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය ඊයේ (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබු අතර දකුනු සුඩාන දේශ සීමාවේදී සත් දෙනකු…
ඉරාකයේ තුර්කි තානාපති කාර්යාල නිලධාරියකු ඇතුළු තිදෙනකු ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයක් වෙනුවෙන් නම්කර ඇති ප්‍රෙද්ශයේ අර්බිල් නගරයේ දී ඝාතනය කර ඇත.…
ග‍්‍රීසියේ රැඩිකල් වාමාංශික සයිරිසා(Zyrisa) සන්ධානයට ආණ්ඩු බලය අහිමි කරමින් විපක්ෂයේ දක්ෂිණාංශික ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘(New Democracy) පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය…
අපරාධ චෝදනා එල්ල වෙන හොංකොං වැසියන් චීනයට ගෙන යාමට අවසර ලබාදෙමින් උදර්පණ නීති කෙටුම්පතට (Extradition Bill) එරෙහිව පැවැති විරෝධතා පෙළපාලියට…
පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි ව්‍යාජ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන ඇත. පකිස්ථානයේ හිටපු අගමැති…
අමෙරිකා එක්සත් ජනපදය කරා යන්නට වීසා අයදුම්කරන පුද්ගලයන්ට ඒ සදහා සුදුසුකම් ලබන්නට නම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය තොරතුරු ද ලබා දීය…