ප්‍රධාන පුවත

බුද්ධි අංශ සම්බන්ධ දුබලතාවක්, ප්‍රහාරයක් ගැන වේලාසනින් අනතුරු ඇගවුවා – යුද හමුදාපති

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඒල්ලවන්නට නියමිත බවට වේලාසන බුද්ධි කොරකුරු ලබාගෙන කිබුණු බවද හමුදාවට නිසි පියවර ගැනීමට බලයක් නොමැකි නිසා කිසිවක්…

ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාව නොව පාලකයන්ගේ ආරක්ෂාව බව හෙළිවුණා – පුබුදු ජයගොඩ

ලංකාවේ ස්ථාන කිහිපයක ඇති වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාලකයන් විසින් කටයුතු කරඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොව පාලක ප්‍රභූ පැළැන්තියේ ආරක්ෂාව…

අන්තවාදී ප්‍රහාර නිසා මියගිය සංඛ්‍යාව 290ක් – පොලිසිය කියයි

ඊයේ දිවයිනේ ස්ථාන 8කට එල්ල වූ අන්තවාදි ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛයාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

අද පිපිරීම් නිසා මරණ 207ක් සහ තුවාලකරුවන් 450ක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද(21) සිදුව ඇති පිපිරීම් සිදුවීම් 8ක් තුළ මියගියවුන් 207ක් සහ තුවාල ලැබුවන් 450ක් වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී…

(Update) කොළඹ හා දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් මාලාවක්!

කොළඹ, මීගමුව අවට ස්ථාන කිහිපයකදි සහ මඩකලපුවේ සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා…