නව පුවත්පත් කලාවක මංසලකුණු තැබූ ‘ලක්බිම’ නිහඩ වේ!
ප්‍රමාද වී හෝ ඒ ඇත්ත සටහන් කළ යුතුව ඇත. මා දන්නා පත්තර කලාව ආරම්භ වන්නේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක,…
ප්‍රමාද වී හෝ ඒ ඇත්ත සටහන් කළ යුතුව ඇත. මා දන්නා පත්තර කලාව ආරම්භ වන්නේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක,…
සිංහල බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත්…
ප‍්‍රවීන ලේඛකයකු වන ශක්තික සත්කුමාර 'අර්ධ' නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ එය මේ තරම් අපරාධයක් වශයෙන්…
අප්‍රේල් 21 වැනිදා අන්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව, ලංකාවේ සමාජ-දේශපාලන අරගල බිම නිෂ්ක්‍රියත්වයට පත්කරලීමේ උදම් රළ ප්‍රවාහයක් පැන නැගුණි. එහෙත්…
71 සහෝදරත්ව සංසදයේ ප්‍රමුඛ සාමාජිකයකු වූ පේ‍්‍රමපාල හේවාබටගේ අද(6) අලුයම අරගලකාරී ජීවිතය නිමා කළේය. 1971 මහ නඩුවේ 38 වැනි විත්තිකරු…
අන්තවාදී සබදතා ඇති වෛද්‍යවරයෙක් සිංහල බෞද්ධ කාන්තාවන් 4000ගේ වද සැත්කම් සිදුකළ බවට පළ වූ පුවත විශ්වාස කළ නොහැකි බව වෛද්‍යවරු…
සුමිත් චාමින්ද ලේඛකයා 'ප්‍රැක්සිස් සාමුහිකය' නියෝජනය කරමින් කලක් තිස්සේ වාමාංශික දේශපාලන අවකාශය තුළ න්‍යායික සංවාදයකට සම්බන්ධ වී සිටී. 'අනිද්දා' පුවත්පතේ…
පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව ලංකාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන වෛර සහගත ප්‍රචාරයන් සිදු වේ. මේ ලිපිය එවැනි වෛරී ප්‍රතිචාර නිසා…
(සුජිත් කුරුවිට- Facebook සටහනකි) පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් අන්තවාදී සංවිධාන සම්බන්ධවද ඉස්මලාමයේ විවිධ ප්‍රවණති සහ මුස්ලිම් සමාජය…
කම්කරුවන් මර්දනය කිරීමේ සහ විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු දිනය තහනමට ලක්කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට ඇත්තේ කිසිවකට නොදෙවෙනි ඉතිහාසයකි.…
‘ගින්නෙන් උපන් සීතල‘(Frozen Fire) චිත්‍රපටය අරභයා ‘වෙනසක තාරුණ්‍යය’ සංවිධානය විසින් පෙබරවාරි 21 වැනිදා ‘ගින්දර, සීතල සහ අරගලය‘ යන තේමාවෙන් පැවැත්වූ…
යම් රටක ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් හදුන්වන්නේ එම රටේ ජන සමාජය ආරක්ෂා කිරීම එනම් හුදෙක් භූමිය පමණක් නොව ජනයාද ආරක්ෂා කරන…