මේ වනවිට පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණ ලබා සිටින ෙපාදු ජන පෙරමුණ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයම ලබාෙගන අැති බවද ඒම පක්ෂය නිල විපක්ෂය ෙලස භාරගන්නට නිහතමානි වියයුතු බවද අැමති පාටලී චම්පික රණවක පවසයි.
ජාතික හෙළ උරුමය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර අැමතිවරයා ඒක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අැතුලු නැවුම් බලවේගය ඉදිරි පාලන ක්‍රියාදාමයට ඒක්විය යුතු බවද පවසයි.