தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය මහින්දගෙ පොදු ජන පෙරමුණ බව නිහතමානිව පිළිගන්නවා - චම්පික රණවක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය මහින්දගෙ පොදු ජන පෙරමුණ බව නිහතමානිව පිළිගන්නවා – චම්පික රණවක



මේ වනවිට පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණ ලබා සිටින ෙපාදු ජන පෙරමුණ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයම ලබාෙගන අැති බවද ඒම පක්ෂය නිල විපක්ෂය ෙලස භාරගන්නට නිහතමානි වියයුතු බවද අැමති පාටලී චම්පික රණවක පවසයි.

ජාතික හෙළ උරුමය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර අැමතිවරයා ඒක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අැතුලු නැවුම් බලවේගය ඉදිරි පාලන ක්‍රියාදාමයට ඒක්විය යුතු බවද පවසයි.