தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
පරිභෝජනයට නුසුදුසු ටින්මාලු කන්ටේනර් 64ක් වරායේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පරිභෝජනයට නුසුදුසු ටින්මාලු කන්ටේනර් 64ක් වරායේ!



පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු ටින් මාලු කන්ටේනර් 64ක් මේ වනවිට කොළඹ වරායේ අැති බවද සමාගම් කිහිපයක් ඒ්වා නිදහස් කරගැනීමට උත්සාහ ගන්නා බවද හෙළිව අැත.

මෙම ටින්මාලු තොගය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් පවසන්නේ මේවා මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු නිසා ඒ්වා නිදහස් කරගෙන වෙළදපොළ වෙත පත්කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මේ වනවිට ඒම ටින් මාලු පනුවන් සහිත තත්වයෙන් පවතින බව වරාය අාරංචි මාර්ග පවසයි.