Posted on 02.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද හමුදාව හැර ගිය සෙබලුන්ට නැවත සේවයට වාර්තා කිරීම සදහා දුන් පොදු සමා කාලය අවසන් වූ පසු සිදුකළ මෙහෙයුම්වලදී පලා ගියවුන් 2764 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරින් 5 දෙනෙකු ද සමගින් අත්අඩංගුවට ගත් සියලූම සෙබලූන්ට හමුදා විනය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සේවයෙන් ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි. පසුගිය වසරේ ඔක්තෝබරයේ සිට නොවැම්බර් 23 දක්වා යුද හමුදාව හැරගියවුන්ට නැවත ෙස්වයට ඒ්කවිමට හෝ විධිමත්ව ෙස්වය හැර යාමට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කෙරිණි. ඒහෙත් ඒම කාලය අවසන් වුවද පළාගියවුන් විශාල පිරිසක් තවමත් සේවයට වාර්තා කර නැත.