වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින, වතු කම්කරු මධ්‍යස්ථානයේ පළමුවැනි සමුළුව හෙට(4)

වැටුප් අවම මට්ටමේ තබා කරනූරාකෑම අවසන් කරන ලෙසත් නිවසක්, ඉඩමක්, නිශ්චිත වැටුපක් අහිමිකර තිබෙන වතු කම්කරු ජනයාගේ අයිතිවාසිකම් ස්ථාපනය කරන ලෙසත් ඉල්ලා වතු කම්කරුවන් අතරින් ඒකරාශී වන වතුකම්කරු මධ්‍යස්ථානයේ පළමුවැනි සමුලුව හෙට (10) බණ්ඩාරවෙල පැවැත්වේ.

Chandana Sirimalwatte :