Posted on 02.03.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැටුප් අවම මට්ටමේ තබා කරනූරාකෑම අවසන් කරන ලෙසත් නිවසක්, ඉඩමක්, නිශ්චිත වැටුපක් අහිමිකර තිබෙන වතු කම්කරු ජනයාගේ අයිතිවාසිකම් ස්ථාපනය කරන ලෙසත් ඉල්ලා වතු කම්කරුවන් අතරින් ඒකරාශී වන වතුකම්කරු මධ්‍යස්ථානයේ පළමුවැනි සමුලුව හෙට (10) බණ්ඩාරවෙල පැවැත්වේ.