Posted on 05.06.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ශ්‍රම බලකායට කාන්තා ශ්‍රමික දායකත්වය ඉහළට නැග අැති බව මහබැංකු වාර්තාවකින් අනාවරණය වී අැත.
ඒ් අනුව 2016 වසරේ කාන්තා ශ්‍රමික සංඛ්‍යාවට වඩා 14%ක වැඩි වීමක් 2017 කාන්තා ශ්‍රම බලකාය තුළ දක්නට ලැබෙන බව ඒයින් හෙළිකර අැත.