ඉන්ධන සහනාධාරය සම්බන්ධව අාණ්ඩුව නිසි පියවරක් නොගැනීම නිසා ධිවර ජනතාව නොසන්සුන්ව සිටින අර ධිවර සංවිධාන සටන් කිරීමට සූදානම් වෙති.
ධීවර සංවිධාන මෙම තත්වය සම්බන්ධයෙන් ධීවර අැමතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කළ විට සහන ලබා දෙන බව ප්‍රකාශ කර අැති නමුත් කිසිදු ඉදිරි පියවරක් ගෙන නැති නිසා ධිවර ප්‍රජාව නොසන්සුන්ව සිටිති.
ලබන අගහරුවාදා වනවිට ඉන්ධන සහනාධාරය ක්‍රියා්මක ෙනාවුණහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට මීගමුව පිටිපන, ධීවර සංවිධානය අාණ්ඩුවට අනතුරු අගවා කිබේ.