ජනාධිපතිට, අගමැතිට විතරක් නෙවෙයි මටත් කුණුහරුප එවන නිසා ෆේස්බුක් වාරණයක් ඕන !

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ වෛරී ප්‍රකාශන ඉවත් කරන්නට පියවර ගතයුතු බවද ජනාධිපති, අගමැති සහ තමන්ට පවා තිත්ත කුනුහරප එයින් ප්‍රතිචාර ලෙස ලැබෙන බව ඇමති හරින් ප්‍රානාන්දු කියයි.

තමන්ගේ ෆේස්බුක් ගිණුමට තිත්ත කුණුහරුපයෙන් බැන අදහස් පළ කරන බව කී ඇමතිවරයා ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද ඉතාම පහත් ලෙස විවේචනයන් සිදු කරන බැවින් ඒවා පාලනය කිරීම සදහා ඉදිරියේදී  නව නිති ගෙන එන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේ ‘දෙරණ‘ රූපවාහිනියේ  ප්‍රවෘත්ති සමග ප්‍රචාරය කෙරෙන ‘මොකද වුණේ‘ විශේෂාංගයට එක්වෙමිනි.

 

Chandana Sirimalwatte :