අතුරුදන් කළවුන්ට වත්මන් ආණ්ඩුව විසින් පොරොන්දු දුන් ආකාරයට යුක්තිය ඉල්ලා උතුරේ මව්පියන් විසින් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 500ක් සම්පූර්ණ වී ඇත.
ඒ වෙනුවෙන් ඔවුන් විසින් අද කොළඹ නගරයෙ විරෝධතාවක් සංවිධානය කර තිබිණිත මෙහි දැක්වෙන්නේ ම අවස්ථා කිහිපයකි.