ජාතිවාදය පිළිකාවක් ෙමන් ජනතාවෙග් සටන්කාමීත්වය දුර්වල කරන බවත් ෙපාදු සතුරා සමග සමගිව සටන් කිරීම හා ජයග්‍රහණය කිරීම අරමුණුකරගත් පීඩිත ජනයා ඒ්කරාශි කළ හැකි සමාජ ව්‍යාපාරයක් ෙගාඩනැගිය යුතු බවත් ෙපරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ඒම පක්ෂෙය් සංවිධායක ෙල්කම් කුමාර් ගුණරත්නම් මාර්තු 11 වැනිදින ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග කළ ෙද්ශපාලන සම්මුඛ සාකච්ඡාවකදී ෙම් බව පවසා තිබිණී.
ෙප.ස.ප. සංවිධායක ෙල්කම්වවරයා ‘දිවයින’ පුවත්පතේ මාධ්‍යෙව්දි සිරිමන්ත රත්නෙස්කර සමග කළ සම්පූර්ණ සංවාදය කියවන්න, පහත සබදතාවයට යන්න.
http://divaina.com/sunday/index.php/deshapalana2/2765-2018-03-09-14-06-40