தமிழ்
English
Contact
Monday 6th May 2019    
ත්‍රස්තවාදය මර්දනය කියන්නෙ යුධ අපරාදයක් නෙමෙයි - ජී එල් පීරිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ත්‍රස්තවාදය මර්දනය කියන්නෙ යුධ අපරාදයක් නෙමෙයි – ජී එල් පීරිස්



පාඨලී චම්පික ඇමතිවරයා පවසන ආකාරයට එල් ටී ටී සංවිධානයට සහ යුද හමුදාවට යන දෙපාර්ශවයට සමානව නඩු පැවරීමේ මුක්තියට එකඟ නොවන බව පොදු ජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් පවසයි.

රට ගලවාගත් හමුදාව එල් ටී ටී සංවිධානයේ ගොඩට දමා දෙපාර්ශවයට එකම ලෙස සැළකීමට එකඟ නොවන බවද ඔහු පවසයි. එසේම ජී එල් පීරිස් පවසන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම යුධ අපරාදයක් නොවන බවයි.

එසේම අපේ රටේ සංස්කෘතියට දේශීයත්වයට විරුද්ධ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.