Posted on 07.09.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ස්ථාපිතව ඇති සන්නිවේදන හා කළමණකරන පීඨයේ සිසුන්ගේ ගැටලු විසදන ෙලෙස ශිෂ්‍යයන් කල ඉල්ලීම් නොතකා හැරි පසුබිමක ඒම මව්පියෝ අද (09) ඒහි පැමින පාලකයන්ට විරෝධය පල කළහ.
සන්නිවේදන හා කළමණකරන පීඨයේ අධ්‍යයන කටයුතු කරන තම දරුවන්ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදෙන ෙලෙසත් වසා දමැ ඇති මණ්ඩපය විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුහු පරිපාලනයට බල කළහ. උදෑසන ත්‍රිකුණාමල මණ්ඩපය වෙත පැමිණ විරෝධතාවයක නිරත වූහ.
මේ වනවිට දෙමාපියන් දස දෙනෙකු සමග මණ්ඩපාධිපති ඇතුළු පාලනාධිකාරිය සමග සාකච්ඡා පැවත්වෙමින් තිබේ. එම සාකච්ඡාවෙන් විසඳුමක් ලැබෙනතුරු දෙමාපියෝ මණ්ඩප පරිශ්‍රය තුළ රැදී සිටිති.