Rugby World Cup final 2017

රග්බි ලීග් ලෝක ශූරතාව ඕස්ට්‍රේලියාව දිනාගනී

පසුගිය 02 වැනි දින ඕස්ට්‍රේලියාවේ බිස්බේන් නුවර සන්ක්‍රෝප් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයෙන් එංගලන්තය පරාජයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.…