school-education

පළාත්පාලන මැතිවරණයේදී පම්පෝරි ගැසූ ටැබ් බෙදීම ජනාධිපති නියමයෙන් නවතා දමයි !

පළාත්පාලන මැතිවරණයේදීද ඡන්ද අාකර්ෂණයට යොදාගෙන පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වූ සිසුන්ට නොමිලයේ පරිඝනක ටැබ් ලබාදීමේ සැලසුම, අත්හැර දැමීමට කැබිනට්…

පාසල් පෙළපොත් විකිණීම නවතනු ! – අ.වි.ශි.බ.ම. හඩ නගයි

ලබන 2018 වසරට අදාලව පාසල් පෙළපොත් මුදලට විකිණීම රජය විසින් ආරම්භ කර ඇත. ඊට විරෝධයක් දක්වමින් "පාසල් පෙළපොත් විකිණීම නවතනු"…

2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ !

2017 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට විදුහල්පතිවරුන් වෙත සහ අන්තර්ජාලයට නිකුත් කර තිබේ.…

අධ්‍යාපන අමාත්‍යංශය පරණ පෙළ පොත් දුන්නෙ විශේෂ ව්‍යාපෘතියකටලු – පෙළ පොත් කප්පාදුවට පෙ.ස.ප. විරෝධය !

පාසල් පෙළ පොත් කප්පාදුව පටන් අරගෙන තිබෙන්නෙ දරුවන්ට පැරණි පොත් පාවිච්චිය සම්බන්ධ විශේෂ ව්යා්පෘතියක් ලෙස බවට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර…

ජාතික පාසල් වලට පමණක් ගුරුවරුන් අනුයුක්ත කිරීම අසාධාරණයි – ලංකා ගුරු සංගමය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් පත්වීම් ලබන ගුරුවරුන් ජාතික පාසල් වලට අනුයුක්ත කිරීම ගැටළු සහගත බව ලංකා ගුරු සංගමය පවසයි. දිවයිනේ…

පළමු ශ්‍රේණි සම්මුඛ පරික්ෂණ අවසන් කළ පසු ලකුනු දීමට උපදෙස් නිකුත් කරයි !

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්‍ෂණවලදී අයෑදුම්කරුවන්ට උපරිම සාධාරණයක්‌ සිදු කිරීමට වගබලා ගන්නා ලෙස දන්වමින් සම්මුඛ පරීක්‍ෂණ සියල්ල අවසන්…

ගස් යට අධ්‍යාපනය ලබන සිරි කඳුයාය විදුහලේ සිසුන්

පොලොන්නරුව ඇලහැර බකමුණ ප්‍රදේශයේ සිරි කඳුයාය ප්‍රාථමික විදුහලේ සිසුන් සති ගණනාවක සිට ගස් යට අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබෙන බව වාර්තා…

පාසල් සහාය දිවීමේ ශූරතා වලල මැදි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල දිනාගනී !

2017 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියේ සමස්ත බාලක ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල විසින් ද සමස්ත බාලිකා ශූරතාව වලල…

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී අැතිදැයි පරික්ෂණ

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී අැති බවට වාර්තාවන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලීමක් කළ බව විභාග කොමසාරිස්…

ජාතික පාසල්වල ගුරුවරුන්ට වසර 10කින් ස්ථාන මාරුවීම් ලබා දි නෑ

ජාතික පාසල්වල වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට අනුකූලව ස්ථාන මාරුවීම් ලබා දී නොමැති බව…

ගුරු හිඟය නිසා තමිල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා-සබරගමු පළාත්සභා මන්ත්‍රී බාස්කරන්

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින ගුරු හිඟය හේතුවෙන් දෙමළ පාසල්වල ප්‍රථමික අධ්‍යාපනය විශාල වශයෙන් කඩා වැටී ඇති බව සබරගමු පළාත් සභා අධ්‍යාපන…

පාසල් කාලය අවුරුද්දකින් අඩු වේ! – පෙර පාසල් රජයෙන් පමණයි!

ලංකාවේ දරුවන් පාසල් තුළ අධ්‍යාපනය ලබන කාලසීමාව අවුරුද්දකින් අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ආණ්ඩුවේ බලධාරින් සූදානම් වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්…