යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට!
හදිසි නීතිය යටත් සිදුකරන ආරක්ෂක මෙහෙයුමක් ලෙස අද(3) යාපනය විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කිරීම සිදුකළ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින්…
හදිසි නීතිය යටත් සිදුකරන ආරක්ෂක මෙහෙයුමක් ලෙස අද(3) යාපනය විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කිරීම සිදුකළ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින්…
හලාවත සවරාන මුස්ලිම් විදුහලේ සිසුන් විසින් පහරදීමෙන් රෝහල්ගත කළ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලට අැතුළත්ව ප්‍රතිකාර ලබද්ී අද (23)…
සැළකිය යුතු මැතිවරණ පරාජයකින් පසුවද අාණ්ඩුව ශිෂ්‍ය නායකයන් දඩයම අවසන් කර නැති බව මේ වනවිට පැහැදිලි වෙමින් තිබේ. වෛද්‍ය පීඨ…
ඊයේ(25) පැවති සයිටම් විරෝධී පාගමනින් පසුව අාණ්ඩුවේ නවලිබරල් පිළිවෙතට අභියෝග කරමින් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත්කිරීමට එරෙහිව සටන් කරන ශිෂ්‍ය…
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද…
සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරුවන් වන ටැම්පිටියේ සුගතානන්ද, ලහිරු වීරසේකර සහ කැලණිය ව්ශ්වවිද්‍යාලයීය මහා…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අද (23) ඇප මත නිදහස් කරන්නට කොළඹ මහාධිකරණය තීරණය කළේය. සයිටම් විරෝධී…
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති විශ්ව ධනංජය සිසුවා ඔක්තෝබර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාගත කර ඇත. ඒ අනුව ආණ්ඩුව විසින්…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 30වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර ඇත. මාළිගාකන්ද…
රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් උද්ගෝෂණයක් අතරතුර පිරිස ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය උපකුලපතිවරයාට චෝදනා කරමින් සිදු කරන ලද…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය සහ එම අවස්ථාවේ පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදය…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි පුද්ගලයෝ පසුව තමන් පොලිසියේ බව හැදුනුම්පත් පෙන්වමින් කියා සිටියහ.…